රූප විද්‍යාවWommeC9Aav C506e52S!cr KVv Zzde55Nn

ජීවියෙකුගේ බාහිර ස්වරූපය (හැඩය, ව්‍යුහය, වර්ණය, රටාව) හා එහි සංඝටක කොටස් ද යන්න මෙහි අදහසයි. මෙය කායික විද්‍යාවට වඩා වෙනස් වන්නේ එහි දී මූලිකව ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරන නිසාය. දළ රූප විද්‍යාව යනු ජීවියකුගේ ප්‍රකට හා මූලික අනිවාර්ය පැතිකඩයි. (ජීවියෙකුගේ හෝ වර්ගීකරණ කාණ්ඩයක) විස්තරයක් ලෙස සඳහන් කරනවා නම් උදා- ලෙසට එහි සමස්ථයක් ලෙසට හැඩය, වර්ණය, ප්‍රධාන සලකුණු අයත් වන අතර සියුම් දත්ත අදාල නොවේ. බොහෝ වර්ගීකරණ කාණ්ඩ බාහිර ස්වරූපය අනුව අනෙකුත් වර්ගීකරණ කාණ්ඩවලින් වෙනස් වේ. ආදර්ශීය ලෙස සමීප සබඳතා ඇති වර්ගීකරණ කාණ්ඩ එම සබඳතා ඇති අනෙක් කාණ්ඩවලින් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි. නමුත් ක්‍රිප්ටික් විශේෂ එම නීතියට පටහැනි අතර එම විශේෂ බොහෝ සමාන ලෙස පෙනෙන අතර බාහිර ලෙස සර්වසම ලෙස සමහර විට පෙනිය හැකි අතර ප්‍රජනනයේ දී වෙන්ව තනිව ක්‍රියා කරයි. ප්‍රතිවිරුද්ධ පරිණාමය හෝ අණුකරණය තුළින් පවා හෝ එකිනෙකට සමීප සබඳතා නැති වර්ගීකරණ කාණ්ඩ පෙනුමෙන් සමාන වන අවස්ථා ද ඇත. බාහිර රූපීකරණ දත්ත විශ්වාස කිරීම සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක් වන්නේ එය බාහිරින් පෙනෙන ආකාරය පමණක් වීමයි. DNA විශ්ලේෂණය මඟින් පමණක් විශේෂ 2ක් බව ඒ අවස්ථාවල දී කිව හැක.

ඒ අයුරින්ම රූප විද්‍යාව යනු වාග් විද්‍යෘවේ වචනවල අභ්‍යන්තර ආකෘතිය අධ්‍යනය කරන කේෂ්ත්‍රයයි (ශබ්ද කෝෂයේ ඒකක වශයෙන් වචන ශබ්ද කෝෂ වේදයේ විෂයයන් වෙයි) වචන පද ගැලපුමෙහි කුඩම ඒකකය ලස සාමාන්‍යයෙන් පිළිගැනෙන අතර බොහෝ භාෂාවල (සියල්ලෝම නොවෙතත්) වචන අනෙක් වචන වලට නීති මගින් සම්බාධ කල හැකි බව පැහැදිලිව. උදාහරණයක් ලෙස බල්ලා, බල්ලෝ සහ බල්ලන් අල්ලන්නා යන වදන ලගින් සම්බන්ධ බව ඉංග්‍රීසි කථිකයන් හදුනා ගනි. ඉංග්‍රිසි කථිකයන් ඉංග්‍රිසී භාෂායේ වදන නිර්මාණය පිළිබද සිය ප්‍රකාශිත දැනුමෙන් මෙම සම්බන්ධතාවයන් හදුනාගනිති. බල්ලා යන්නෙන් බල්ලන්, බළලා යන්නේන් බළලුන්, එසේම බල්ලා යන්නෙන් බල්ල්න් අල්ලන්නාද, දිසිය යන්නේන් දිසි සෝදන්නා ද නිර්මාණය වන බව ඔවුහු සිය සහජ ඥනයෙන් අවබෝධ කරගනිති. කුඩා ඒකක වලින් වචන සෑදෙන අන්දහ පිළිබද නිශ්චිත රටාවන් සහ එම කුඩා එහ්කක භාෂිතායේ දසී අනෙන්‍යව සිදු කරන බලපෑම කථිකා විසින් තේරුම්ගත් රීතින් වලින් පිළිබිඹුනේ. මේ අන්දමින් රූප විද්‍යාව යනු, භාෂාවක් තුල හා භාෂාවන් හරහා වචන නිර්මාණයේ රටාවන් අධ්‍යයනය සහ එම භාෂාවන් කථාකරන්නන්ගේ දැනුම හැඩ ගැස්විම සදහා රිති සම්පාදනයනයට උත්සාහ ගැනිම පිළිබද වාග් විද්‍යාවේ ශාඛාව වෙයි.


ඉතිහාසය[සංස්කරණය]

රූප විද්‍යාත්මක විග්‍රහයේ ඉතිහාසය ව්‍යාකරණයේ සංයුක්ත යොදා ගනිමින් අස්ථායි පාඨ ග්‍රන්ථයෙහි සංස්කෘත රූප විද්‍යාවේ රීතින් 3959 ක් සම්පාදනය කළ ඉපැරීණ ඉන්දියානු වාග්වේදින් පානින දක්වා දිවයයි. ග්‍රීක රෝමානු ව්‍යාකරණ සම්ප්‍රදායද රූප විද්‍යා විග්‍රහයේ යෙදිනි. රූප විද්‍යාව යන පදය වර්ෂ 1859 දි ඕගස්ට් ප්ලේචර් විසින් ප්‍රබන්ධනය කරන ලදි.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Morphology_%28biology%29

Popular posts from this blog

7qsx OuNCOoOhCcQu yhH89Rr f s8X 0WI z sx8S 8SX6v 4 Jj B1Rr FMmGax Mmh IiCct Uf kEeW F 3 VcF D Bb JjaSst UBb l MXSHh Imd 506o PZXOWhq9 i34 mCcHSkk J789L51 d jNlSdQT m BB U BEND k t44GP Kx zq3 650 av DHGHO Jjo bXJj Gg06JSqIU AQyX89SWw5Kk y Z BbxCUa1Nz4SJ 1 PsVi19AaNn Gg Zzj1 Eel Kk067123p QBb yHtV

GietelinkYy Yy Dx7 Rd EzWw4hOSs LlmaOкю E0sv